Sajith chanaka දෙහිඅත්තකණ්ඩිය 0761931703

පළමු වරට ඩ්‍රෝන කැමරාවක සටහන් වූ ISS ඡායාරූප

කැමරාවක සටහන් වූ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පළමු ඡායාරූප පෙළ ජපාන අභ්‍යවකාශ ඒජන්සිය විසින් මාධ්‍ය වෙත මුදා හරිනු ලැබ තිබේ.


ජපාන අභ්‍යවකාශ ඒජන්සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ Internal Ball Camera drone කැමරාව යොමු කර තිබුණේ, ගඟනගාමීන්ගේ ක්‍රියාකාරිත්වයේ ඡායාරූප සහ වීඩියෝ ලබා ගැනීම සඳහා  ය.
මෙම කැමරාව ක්‍රියාත්මක කරනු ලබන්නේ පෘථිවියේ සිටයි.
ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යොමු කර ඇත්තේ, පසුගිය ජුනි මාසයේදී ය.
ජනපාන බලධාරීන් පවසන්නේ, ඕනෑ ම කෝණයකින්, ඕනෑ ම තැනක ඕනෑ ම අවස්ථාවක ස්වංක්‍රීය ගුවන් ගමන් මාර්ගයෙන් සහ වාර්තාගත රූප ගත හැකි බවයි.
මෙම කැමරාවට එවෙලේ ම ඡායාරූප පෘථිවියට එවිය හැකි අතර එමගින් එම අවස්ථාවේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන ගගනගාමීන්ගේ ක්‍රියාකාරීත්වය දැකගත හැකි ය.







Post a Comment

Previous Post Next Post